(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අධිවේගී මාර්ගයේ මෙහෙයුම් නඩත්තු කළමනාකාර පැවරුම් අධ්‍යක්ෂකවරයාගේ රාජකාරීයට විරෝධය පා බණ්ඩාරගම, වල්ගම පිහිටි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරන ඒකකයේ ප්‍රධාන කාර්යාල භූමියේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

ඒ සඳහා මුදල් අයකැමීවරුන්, ප්‍රධාන මුදල් අය කැමීවරුන් හා සහකාර මුදල් අය අයකැමි අධිකාරීවරුන් සහභාගී වූහඅධිවේගී මාර්ග ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව මගින් මෙය සංවිධානය කර තිබිණි