(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාතර අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ ප්‍රදේශයේ බස්රථ 2ක් සහ බවුසරයක් ගැටීමෙන් 10 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
මේ හේතුවෙන් මාතර දෙසට දිවෙන මාරගයේ කිලෝමීටර 5ක් පමණ දුරට විශාල වාහන තදබදයක් ඇති වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැතිවල මිනිස්සුන්ට හයිවේ වල වාහන පදවන්න දන්නේ නැහැ.. සිග්නල් දමන්නේ නැතිව මංතීරු මාරු කරනවා. සමහරක් මංතීරු දෙකම පාවිච්චි කරමින් ඉර බඩ යට සිටින සේ රථ ධාවනය කරනවා... තවත් සමහරක් දකුණු මං තීරයේ මන්දගාමීව ඉතාම සෙමින් රථ ධාවනය කරනවා... අනෙක් රථ ගැන කිසිම තැකීමක් නැතිවයි මොවුන් රිය පදවන්නේ...කැළෑ පාරවල් වල කරත්ත දක්කපු එවුන් හයිවේ වල වාහන පදවද්දී ඔහොම තමයි කියලා තමයි කියන්න තියෙන්නේ. ලංකාවේ බහුතරයක් රියැදුරන් මීහරක්ට වඩා අන්ත ලෙසයි මහා මාර්ගවල හැසිරෙන්නේ... නිහීන, හීනමානයෙන් පිරුණු මදාවි!!!
මේවා නොවෙන්න මාර්ග නීති විතරක් හරියන්නේ නැහැ. මොකද රියදුරුට ස්ථානෝචිත ප්‍රඥාවත් අවශ්‍ය වෙනවා... ඒත් පොලිසියට එම තත්වය අදාල නොවුණොත් මොකද වෙන්නේ?