(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය අසල දී පෞද්ගලික බස් රථය නතර කරගෙන එම බස් රථය තුළ දී බස් රථ රියැදුරා 17 හැවිරිදි පාසල් සිසුවියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි පොලිසිය කියයි.
පසුගිය වසරේ ජනවාරි මාසයේ දිනක සිදු වී ඇතැයි කියන මෙම සිද්ධිය 17හැවිරිදි සිසුවියගේ මව දැනගෙන ඇය ද කැටිව පැමිණ බෝගමුව පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය
17 හැවිරිදි සිසුවියගේ පැමිණිල්ල සටහන් කර ගත් බෝගමුව පොලීසියේ නිලධාරීන් මෙය කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ සිදුවී ඇති නිසා මේ ගැන වැඩිදුර පරීක්ෂණ කටයුතු කුරුණෑගල මූලස්ථාන පොලිසියට බාර දී ඇත
සිද්ධියට සම්බන්ධ සැකකාර රියදුරා කුරුණෑගල කොළඹ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථයක රියදුරෙකි. සැකකරු අතඅඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැප අත්හරින්න නම් බෝ ගස්, මැටි පිළිමද, සැප ලබන්න නම් ස්පාද වංගුවෙන් වංගුවට ඇති ලංකාවේ ඇයි මිනිස්සු මෙතරම් අපරාධ සැපක් යයි හිතාගෙන කරන්නේ…?
ආගම අද පාවිච්චි කරන්නේ ආභරණයක් ලෙස මිස යහපත් ජීවිතයකට මග පෙන්වීමක් ලෙස නොවේ. ඒ නිසා මේ වගේ තිරිසන් වැඩ බහුලව සිදු වෙනවා.
පසුගිය වසරේ ජනවාරි වූ දෙයට දැන්ද පැමිණිලි කරන්නේ..?
අම්මා අවුරුද්දකට පසුව දැනගත්තා කියන්නේ. දුව රියදුරාත් සමග හාදකමක් ඇතිකරගෙන... කැමැත්තෙන් ඉන්න ඇති. පසුව දැනගන්න ඇති මොහු රියදුරෙක් බව. බස් අයිතිකරු නොවන බව... දුවට කේන්ති ගියා එය දැනගත් පසු. ඉන්පසු අම්මාට කිව්වා. අම්මා පොලිසි ගියා. දැන් පෙරහැර ගිහින් ඉවරයි. සාමාන්‍යෙයන් පාසල් යුවතියක්. බසයක තනිවෙන්නේ නැහැ. යෙහෙළියන් සමග ඉන්න නිසා. කාටත් හොරෙන් කට්ටි පැනලා චරිතේ කෙලෙස ගත් පසු... පොලිසි ගිහින් වැඩක් නැහැ. තරුණ ජිවිතයක් ඇත්ත දැනගෙන... ඔහුටම බාරදෙන්න තිබුණා අත්තෙන් අත්තට යනවා වෙනුවට...
මෙන්න මේ නිසයි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙනවට අකැමති. එතකොට ඕන දෙයක් කරන්න පුළුවන්නේ. මේ වට අනුබල දෙන්න අධ්‍යාපනයමයි. අධ්‍යාපනයෙන් ලිංගික දැනුම සහ නීතිමය රාමුව කිව්ව නම් මේ තරම් පාරක්කු වෙනකම් ඉන්නෙ නෑ. එදාම මේ ගැන පැමිණිල්ලක් කරනවා. මෙවැනි දේට ඉඩ දෙන්න එපා දරුවන් දැනුවත් කරන්න.
පමාවි පැමිණිලි කරේ ඇයිදැයි වෙනම සොයා බැලිය යුතුයි..
බලවයස්කාර දරුවන් කැමැත්තෙන් කවුරු හරි එක්ක ගියා උනත් එකෙත් වැරදි කාරය අරන් ගිය කෙනයි මොකද බාලවයස් කරුවකුගෙ කැමැත්ත ස්වාදීන කැමැත්තක් නොවේ. එ නිසා එයා අවා , මම මොනව කරන්නද කියල කියන්ඩ බෑ. කමල් අද්දරආරච්චි නඩුව අද්‍යනය කරන්න ඔනෙ නම් වයස 16ට අඩු නම් කැමැත්ත ඇතත් නැතත් ඩඩුවමෙ වෙනසක් නෑ. නීතිය ගැන දරුවන් පාසල් මට්ටමෙන් දැනුවත් කරන්න.
මෙ අර ගිය සතියෙ නාන කාමරෙ දරුවෙක් ප්‍රසුත කරපු ඩැරිවිගෙ කතාවෙ මුල කොටසද? මට එ වගෙ පොඩි සැකයක් දැනෙනවා..