
(ඩයනා උදයංගනී)
නුවරඑළිය රදැල්ලේදී ඊයේ සිදුවූ අනතුරින් තුවාල ලැබූ තර්ස්ටන් විදුහලේ සිසුන්, ගුරුවරුන් ,දෙමව්පියන්ගේ සහ අනෙතුත් පුද්ගලයන්ගේ තත්වය සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නුවරඑළිය රෝහලට පැමිණියේය.
අමාත්‍යවරයා රෝහල් බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක ද නිරත විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බලාගනිල්ලා වෙනස. මැරුණ එක ගැන කතාවක් වත් නැහැ. උන් කවුද, උන්ගේ පවුල්වලට මොනවද වෙන්නේ ඒ කිසි දෙයක් නැහැ.වාර්තා කිරීමේ සිටම මේ වෙනස. මොනව කරන්නද තව කොහෙද කොළඹ තියන ලෙකුම ඉස්කෝලවලට මේක වුණානම්.
මම කියන්නේ මේ ජාතිවාදයක් ගැන නෙවෙයි. නමුත් අර මැරණ අය මැරුණා බලන්නවත් කවුරුත් නෑ. නොකින් අපේ රටේ ජාතිය.
මෙයා යන්නෙත් පින් ජානාධිපතිගේ පාරෙම තමයි. පිට පළාතක පාසලක දරුවන්ට මේ දේ වුණා නම් හැරිලා බලන්නෙවත් නැහැ. මුන් ඔක්කොම හැකි ඉක්මනින් අතුගාලා දමන්න ඕනි.
හෙට අනිද්දාම අළුත් ඇමැතිවරයෙක්ව දිවුරුම් දීලා පත්කරවලා අනිත් මළගෙවල්වලට යවනවා. අපි ගුණ යහපත්කම් නැති, සමාජ චාරිත්‍ර නොදන්නා වනචාරීන් නෙමෙයි...
මැදවච්චිය පැත්තෙන් හරි බින්තැන්න පැත්තෙන් හරි trip ඇවිල්ලා accident උනාමත් හෙලිකොප්ටර් දීලා ලෙඩ්ඩු කොළඹ ගේනවද? ඇමතිලා ඇවිල්ලා බලනවද? රටේ සැබෑ වෙනසක් ඇතිවෙලා වගේ..
හෙට අන්නිදාම අලුත් ඇමති වරයෙක්ව දිවුරුම් දීලා පත් කරවලා අනිත් මළගෙවල්වලට යවනවා. අපි ගුණ යහ පත් කම් නැති,සමාජ චාරිත්‍ර නොදන්නා වනචාරියෝ නෙමයි.
මේ අය විතරද මනුස්සයෝ අර මැරුණ අය සත්තුද?
මේ ඇමතිගෙ කොහොමත් නට් ලූස්.
මුට ඡන්ද තියෙන්නෙ කොලඹනෙ ඒකයි මේ.
හැටන් සිසුවන්ගේ මළගෙදරට නොගියේ ඇයි?
ජාතිය, ආගම, සමාජ පන්තිය පසෙකලා මිනිසත්කම වෙනුවෙන්... කතාකරන එක ලොකු දෙයක්... දැන්වත් ඇස්අරිමු... ඔලමොට්ටල දේශපාලුවන් පරද්දන්න පුළුවන් එකම විදිහ මේක විතරයි.
කතා කරන්නෙ නම් ජාතික සංහිදියාව ගැන.. රෙස් පැදලා මැරිච්ච දරුවො දෙන්නගෙ ගෙවල් තියෙන තැන වත් මෙ බුරුව දන්නෙ නැතුව ඇති. . මොකද හැටන් වලින් මුට චන්දෙ ලැබෙන්නෙ නෑනෙ.. දන් ඉතින් මෙ ලමයින්ගෙ මොඩ මව්පියො උඩ ඩාගෙන මෙ බුරුවට චන්දෙ දෙයි ද?