IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’අධිකරණයට බලපෑම් කරන්නේ පාර්ලිමේන්තුව’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අධිකරණයට බලපෑම් කරන්නේ පාලිමේන්තුව බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පැක්ටරියක් වගේ පනත් ගෙනාවාට වැඩක් නැතැයි කී කිරිඇල්ල මහතා වැදගත්කම පනත් ගෙන ඒම නොව ඒ පනත් දෙස බලා අධිකරණයට ස්වාධීන විනිශ්චයක් දෙන්න අවස්ථාව තිබෙනවා ද යන කාරණය බවද සඳහන් කළේය.

ඡන්ද තියන්න කියා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් නමුත් ආණ්ඩුව සල්ලි දුන්නෙ නැතැයි කී මන්ත්‍රීවරයා එලෙස කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දියාරු කරන්න නොවේදැයි ප්‍රශ්න කළේය.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින්  විනිශ්චයකාරවරු බය කරන්නට ඔවුන් වරප්‍රසාද කමිටුවට ගෙන්වූ බවද කිරිඇල්ල මහතා කීය.



අදහස් (1)

’’අධිකරණයට බලපෑම් කරන්නේ පාර්ලිමේන්තුව’’

තිලකසිරි Tuesday, 03 October 2023 04:45 PM

ඇයි මැතිතුමා මහින්ද මහත්තෙයා ජනාධිපති කාලයේ ඉන්ධන සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා ඒකට මොකද කලේ .එහෙම පූර්වාදර්ශයක් තියෙන නිසා තමයි නැවත නැවතත් ඔහොම දේවල් වෙන්නෙ කියලා හිතෙනවා ඔබතුමාලට ඔහොම දේවල් වැලැක්වීම සදහා කිසියම් සාර්ථක වැඩපිළිවෙළක් කරන්න බැරිද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site