නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව,මාතලේ,නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තද වැසි ඇති විය හැකියි. උතුරු පළාතෙත් අනුරාධපුර මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු,උතුරු - මැදි,වයඹ,නැගෙකහිර,ඌව සහ දකුණු පළාත්වල විටින් විට තරමක තද සුළං ඇති විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd