(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අද සවස් වරුව වන විට ලංකාවේ සියලුම ඉන්ධන හල් සඳහා ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පෙට්‍රල් පිළිබඳ යම් ප්‍රශ්නයක් තිබෙන බවත් සෙනසුරාදා හෝ ඉරිදා වන විට පෙට්‍රල් ද ලබාදීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා කීය.අද සහ හෙට පෙට්රල් පෝලිමේ ඉන්නට එපා යැයි ජනතාවට දැනුම් දෙන බව ද කංචන විජේසේකර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් ලොකුගේ වගේම තමයි. නිකුත් කෙරෙන ඩීසල් ඉල්ලුම සපුරන්නට කොහෙත්ම ප්‍රමාණවත් නැහැ.
නිකන් පච විතරයි. අදත් හැමතැනම පෝලිම්..!
රට ණය කන්දකින් විනාශ නොකර විදුලි බල නිෂ්පාදනය සදහා ඩීසල් විනාශ නොකර වහාම පුනර්ජනනීය බල ශක්තිය කරා ගමන් කරන්න...