දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇති වේ.
බස්නාහිර සහ දකුණු පළාත්වල සහ වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල උදෑසන මීදුම් තත්වයක් ඇති විය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අනාවැකිය කිරි ගහට ඇන්නා වගේ හරි, මම ඉන්නේ මහියංගනය නගරයේ, හොඳටම වහිනවා.
මිනිස්සුන්ට විපත් වුණාම සන්තෝෂ වෙන්න නරක නමුත් මම ලංකාවේ වැඩිම ඉඩකඩම් දේපල තණ්හාව දැක්කේ දකුණු පළාතේ. අනාදිමත් කාලයේ සිටම එච්චරයි. ඒකෙනුත් මාතර මිනිස්සු ! හැම පවුලේම ඉඩම් නඩු. ස්වාභාවික විපත්වලින්වත් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ...