2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අද විනිමය අනුපාතය : 07 අගෝස්තු 2025
Perakum Liyanagama Sunday, 24 August 2025 11:44 AM
මේකෙ තියන ඓතිහාසික තොරතුරු අපට මොකටද? අපි මහ බැංකුවෙන් අවශ්‍ය තොරතුරු ගන්නවා.
Perakum Liyanagama Sunday, 24 August 2025 01:05 PM
කරතොත් කරපන් හරියට…! බැරිනම් පලයන් අහකට…!
Perakum Liyanagama Wednesday, 27 August 2025 07:54 AM
විනිමය අනුපාත යාවත්කාලීන කිරීමේදී ඔබට සීමා වී ඇති බව පෙනේ. එය ඉක්මනින් නිවැරදි කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. කරුණාකර මෙය ප්‍රකාශයට පත් නොකළ යුතුය.
Perakum Tuesday, 02 September 2025 08:50 AM
පේනව නේද ජනප්‍රියතම පුවත්පත පාඨකයින්ගේ අදහස් වලට දක්වන ප්‍රතිචාර. තාමත් ලංකාදීපෙ ඉන්නෙ අගෝස්තු 07 වැනිද. තවත් කියන්නෙ නෑ.
Perakum Liyanagama Friday, 05 September 2025 07:00 AM
ඔය වැඩකට නැති ඓතිහාසික විනිමය අනුපාතේ අයින් කරලා ඒ ඉඩකඩ වෙනත් ප්‍රවෘත්තිවලට ලබාදෙන්න. බැරි නම් කියන්න. අපට වෙන විකල්ප තියනවා...