(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතයන් තවත් 2340 දෙනෙක් අද (12) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 221,263ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,426ක් සුවය ලබා අද දින රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරට සුවය ලැබූ ආසාදිත සංඛ්‍යාව 186,516 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd