(අංජුල මහික වීරරත්න)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඔක්තෝබර් 14 වැනිදා සිට 20 වෙනිදා තෙක් බල පවත්වන පරිදි මෙම මිල පරාස නිකුත් කර ඇත.