(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අත්‍යඅවශ්‍ය රජයේ සේවකයන් හැර අනෙක් අය වැඩට එන්නට එපා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ඉල්ලා සිටියේය.
මෙන්ම සියලූ ජනතාව අත්‍යවශ්‍ය නැති ගමන් යෑමෙන් වළකින ලෙස ද අග්‍රාමාත්‍යවරයා කීය.
පෙට්‍රල් සහ ඩීසල් හිඟයට විසඳුමක් ලබා ගන්නා තුරු මේ පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd