
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අත්තිඩිය වනජීවී රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි සිටි දුර්ලභ කළු වඳුරන් තිදෙනකු සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පවසයි.
ඒ බව පැමිණිලි කර ඇත්තේ අත්තිඩිය වනජීවීරැදවුම් මධ්‍යස්ථානයේ අඩවි ආරක්ෂක නිලධාරී ජීවන් හපුආරච්චි මහතා විසිනි.
මෙම කළු වඳුරන් තිදෙනා ඊයේ අලුයම් කාලයේ සොරාගෙන ගොස් ඇති බව අඩවි ආරක්ෂක නිලධාරියා කළ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයිපොලිස් ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කූඩුව වහන්න අමතක වෙලා වෙන්න ඇති. කූඩුව වහලා තිබුනේ නැහැයි කියලා පොලිසියට කිව්වොත්, ඒ ගොල්ලෝ පැමිණිල්ල බාර ගන්නේ නැති හින්දා හොරකම් කළා කියන්න ඇති...
කළු වදුරෝ අපේ ප්‍රදේශයේ ගොඩක් ඉන්නවා... වගා පාලු කරනවා.
ඔවුන් හොඳට අඳුනන කෙනෙකුට හැර කාටවත්ම ගෙනියන්න බෑ... කූඩුව වහන්න අමතක වීම හෝ සේවකයෝ විසින්ම විකුණාගෙන...