IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අඩි 5,249 ක් උස කන්දක් මුහුදු පතුලේ

අඩි 5,249 ක් උස කන්දක් මුහුදු පතුලෙන් සොයා ගැනීමට 'ෂ්මිත්' සාගර පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සමත් වී ඇත. ඒ, ගෞතමාලාවට ඔබ්බෙන් සාගර පතුල නව තාක්ෂණික උපකරණ භාවිතයට ගනිමින් ස්කෑන් කරද්දීය.

ගෞතමාලාව යනු ලතින් ඇමෙරිකා රාජ්‍යයකි. විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට මෙම සාගර කන්ද Seamount බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලටත් වනඩා විශාලය. ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල ලෙස වාර්තා අතරට ගිය බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලේ උස අඩි 2,722 කි.

ගැනීමට 'ෂ්මිත්' සාගර පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සාගර පතුල ගවේෂණය කරන්නේ 'ෆොල්කෝර්' Falkor නමැති නැවේ ආධාරයෙනි. පසුගිය මාස 6 ක කාලයේ විද්‍යාඥයන් මෙම නැව ආධාරයෙන් සාගරය ගවේෂණය කරමින්, නව සොයා ගැනීම් 9 ක් ගැන වාර්තා කළේය.

(ඩේලිමේල්)



අදහස් (0)

අඩි 5,249 ක් උස කන්දක් මුහුදු පතුලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site