IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අගමැති හෝ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් නෑ

(නිමල කොඩිතුවක්කු සහ අංජුල මහික වීරරත්න)

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පළවන වාර්ථා අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අගමැතිධුරයේ වෙනසක් කිරිමට රජය තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම ප්‍රචාර අවධානය දිනා ගැනීම සඳහා විරුද්ධ කණ්ඩායම් ඇතැම් මාධ්‍ය සමග පතුරවා ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (5)

අගමැති හෝ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් නෑ

මාලිමාගැත්තා Wednesday, 04 June 2025 09:25 AM

ගැත්තෙක් ලෙසට මට නම් කවුරු පත්වුණත් එකය. සියල්ලන් එක වල්ලේ පොල්ය. මාලිමාගැති අපට ඇත්තේ රට දැය සමය පිළිබඳ මහා වගකීමක් නොව. තම පක්ෂය පවත්වා ගැනීම සහ කොටි හුරතල් කර නැවතත් ඒ ප්‍රශ්ණය රටට එකතු කර නික්ම යෑමේ උසස් අදහසකි.ඊට අමතරව පච වැපිරීම සහ පළිගැනීම වැනි ඉහළ මානසික තත්ත්වයන්ද අප සතුය.

:       7       6

Asanga Wednesday, 04 June 2025 10:04 AM

වැඩිකල් යන්න කලින් සේරම නිකම්ම මාරුවෙයි

:       3       3

prasanna Wednesday, 04 June 2025 10:28 AM

මොනා කලත් එකම ගොන් බාන තමයි

:       0       2

Kamal Koyrala Wednesday, 04 June 2025 11:04 AM

බොරුව සමාජගත කරන ආණ්ඩුව හෝ විපක්ෂය හෝ මාධ්‍යය හෝ වේවා... මේවට දඬුවම් දීමේ ක්‍රමයක් ඇති කළ යුතුය. මාධ්‍යයට වඩා ලංකාවේ අදත් වේගයෙන් සහ ඇහුම්කන් දීමට කැමතිම මාධ්‍යයකට කතාබහින් මේ පියවර ගත යුතුමයි.

:       0       1

කපුරු හාමි Wednesday, 04 June 2025 03:01 PM

හොරාකාලා බඩවඩා ගත්තු දූෂිත දේශපාලුවන්ට දැන් කරකියා ගන්න දෙයක් නැති නිසා, බොරු වපුරන එක මිස වෙන කරන්න දෙයක් නැතිව ඇති...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site