පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දුත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිගනූ ලැබීය.
එම අවස්ථාවට නාමල් රාජපක්ෂ, සරත් වීරසේකර, වාසුදේව නානයක්කාර යන ඇමැතිවරුන් ද එක්ව සිටියහ.
(ඡායාරූප - අගමැති මාධ්‍ය අංශයෙන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද අප්පච්චි ඇවිදගෙන එනකොට තියෙන ගැම්ම..? සිංහයෙක් වගේ... එහෙම තාමත් හිතන අය ඉක්මණින්ම දොස්තර කෙනෙක් මුණගැහෙන්න. හැම දෙයක්ම සදාකාලික නෑ කියලා තේරුම් අරන් ජීවත් වෙන්න පුරුදු වෙන්න.