විජේරාම පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවෙස ඉදිරිපිට මේ වනවිට දැවැන්ත විරොධතාවක් පැවැත්වෙයි.

දහස් ගනනක් පිරිස නිල අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිතරව සිටිති.

(ඡායාරූප: හිමත් මතීෂ)