(යොහාන් භාසුර)
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසික රෝගීන්ගේ මානව හිමිකම් කඩවන්නේ දැයි සෙවීමට විශේෂ විමර්ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් එහි කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් පහර දීම හේතුවෙන් මියගිය බවට එල්ල වන චෝදනාව හේතුවෙන් මෙම විමර්ෂණය ආරම්භ කරන බව ද එම කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අංගොඩ රෝගීන්ගේ අයිතිවාසිකම් ගැන මානව කොමිසමෙන් සොයයි
Kule Monday, 31 July 2023 01:27 PM
ඔය එක්කම දියවන්නාවෙත් දඟලන මානසික රෝගීන් ගැනත් සොයා බැලුවොත් හොඳයි.