(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංචරණ නියෝග ක්‍රියාත්මක වෙමින් තිබියදී අක්කරෙයිපත්තු ව සිට කොළඹ බලා පැමිණෙමින් සිටි බස් රථයක් ඉඟිනියාගල නාමල්ඔය ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කියයි.
එම බස් රථයේ සිටි රියැදුරු කොන්දොස්තර ඇතුළු මගින් 48 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
අත්අඩංගුවට ගත් බස් රථය සමඟම පුද්ගලයින් සියලුම දෙනා අද දින අම්පාර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බස් රථවලත් හරක් ප්‍රවාහනය කරනවද?
තුලාවක් බලන්නද දන්නෙ නෑ...කියලා වැඩක් නෑ ඕං....
මේකේ ඉන්න ඇත්තේ වල්ඌරන්ගේත්..., හරකුන්ගේත් දෙමුහුන් මිශ්‍රණයක් නැත්නම් උකුණු බිජුවක තරම් මොලයක් තියන උන් නම් මේ වෙලාවේ ඔය වගේ දෙයක් කරාවිද?
එහෙම නැතිනම් කොළඹට ඇවිත් 4වැනි රැල්ලත් ඇතිකරන්නද?
ඉහත අදහස් දාපු අයනම් හරක් ටිකක් වගේ..
අපෝ උඩ අදහස්