IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


Premier build, ගෘහ නිර්මාණ ශිල්ප වෙළඳ දැක්ම BMICH හිදී


Kedella Construction Expo ප්‍රමුඛතම ගොඩනැගීම සහ ගෘහ නිර්මාණ ශිල්පීය වෙළඳ ප්‍රදර්ශනය 2024, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) දියත් කරන ලද්දේ සිහින නිවහනක් යථාර්ථයක් බවට පත් කරමිනි. 

ප්‍රදර්නය අතරතුර ජනතාවට උළු, සූර්ය පද්ධති, ඉදිකිරීම් උපකරණ, විදුලි නිෂ්පාදන සහ ගෘහ භාණ්ඩ සදහා විශාල වට්ටම් සහිතව මිලදී ගත හැකිය. ප්‍රදර්ශනය 24 ඉරිදා දක්වා, පෙරවරු 10 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. 

(ඡායාරූප :  කිත්සිරි ද මෙල් )



අදහස් (0)

Premier build, ගෘහ නිර්මාණ ශිල්ප වෙළඳ දැක්ම BMICH හිදී

ඔබේ අදහස් එවන්න

දියත

පරාතේ තහනම මැතිසබයට
2024 අප්‍රේල් මස 29 22 0

බැංකු විසින් නිකුත් කෙරෙන ණය වෙනුවෙන් උකසට ගන්නා දේපළ වෙන්දේසියේ විකිණීම ( පරාතේ නීතිය) අත්හිටුවීම සඳහා ඉදිරිපත් කර ඇති බැංකු විසින් ප්‍රදානය කරන ලද


පාස්කු පීඩිතයන්ට ගෙවල් 223ක් බාර දෙයි
2024 අප්‍රේල් මස 29 54 0

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර බාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


ගොවිතැන හදන්න නොමිලේ දුන් බඩු විකුණලා
2024 අප්‍රේල් මස 29 77 0

තරුණයන් කෘෂිකර්මට ආකර්ෂණය කර ගැනීම සඳහා ඇරැඹූ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වලට නොමිලේ දුන් කෘෂි උපකරණ විකිණූ පවුල් වලට මින් පසු කිසිදු ප්‍රතිලාභයක


පාඨලී සී.අයි.ඩීයට කැඳවයි
2024 අප්‍රේල් මස 29 309 0

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.


දුම්රියේ වැඩබලන්න නව සාමාන්‍යාධිකාරීවරයෙක්
2024 අප්‍රේල් මස 29 210 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස එස්. එස්. මුදලිගේ මහතා පත්කර තිබේ.


දරුවෙක් රටින් පන්නන්න ගිය දෙදෙනකුට වැඩ වරදි
2024 අප්‍රේල් මස 29 620 1

දැනට එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික මවකගේ සහ ඇයගේ පුතාගේ තොරතුරු අනුසාරයෙන් ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදා ගෙන 17 හැවිරිදි පිරිමි දරුව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1777 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1609 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site