LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිපූර්ණ ශිෂ්‍ය සංවර්ධනය සඳහා වන නොසැළෙන කැපවීම පිළිබඳ සාක්ෂියක් යැයි එම ආයතනය කියයි. නවීන විෂය මාලා හා නූතන පහසුකම් ඔස්සේ LPEC Campusඅධ්‍යාපන ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් වෘත්තීය අධ්‍යාපනයේ ප්‍රමුඛයකු වී ඇත.
මෙරට ශ්‍රම බලකායට ගැළපෙන වෘත්තිකයන් නිර්මාණය කරන LPEC Campusවසර 14ක් පුරා ලක්ෂයකට අධික ඩිප්ලෝමාධාරීන් පිරිසක් බිහි කර ඇති අතර පූර්ණ රාජ්‍ය ආයතනයක් හා ඒකාබද්ධ වී සහතික පත්‍ර නිකුත් කරයි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් UK Accredited, QS 5 STARSසහිත මැලේසියානු රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය (MUST)සහ කාම්බෝජයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන PSBවිශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධ වී උපාධි පිරිනමන UK Accredited, QS 5 STARS අධ්‍යාපන ආයතනයකි.
කිරිබත්ගොඩ නගරයේ පිහිටා ඇති LPEC Campusනවීන රැකියා වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන පරිදි ජාතිකව හා ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් සහිත ඩිප්ලෝමා, උපාධි, විශේෂ උපාධි සහ පශ්චාත් උපාධි හඳුන්වා දි ඇත.
(සී මුණසිංහ)
2025 දෙසැම්බර් මස 16
72
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
872
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
LPEC Campus Iconic සම්මාන දිනයි