24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම්මාන උළෙලකි.
මෙවර සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි කර ගත්තේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ය. ඒ, 2023 වසරේ තිරගත වුණු 'ජවාන්' චිත්‍රපටය වෙනුවෙනි.
හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ රානි මුඛර්ජීය. ඒ, 'මිසිස් චැටර්ජි වර්සස් නෝර්වේ' චිත්‍රපටයේ කළ සුවිශේෂී රංගනය වෙනුවෙනි.
'ඇනිමල්' හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, හොඳම අධ්‍යක්ඹවරයා වූයේ '12 ත් ෆේල්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ විදු විනෝද් චොප්රාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
IIFA හොඳම නළුවා ෂාරුක්
saman Tuesday, 01 October 2024 07:06 AM
හොඳම නළුවා ෂාරුක්. මේ වනවිට මැදපෙරදිග යුද්දය නැවත්වීම සදහා / සම්බන්දව හඩක් නැගිය හැකි සහ ගෝලීය දේශපාලනයට නොව ගෝලීය පුරවැසියනට පණිවුඩයක් ලබාදීමට හැකි පුද්ගලයෙක්. ඔහු එසේ කළහොත් මැදපෙරදිග කලාපයේ ඔහුගේ චිත්‍රපට නැරබීම හෝ දක්වන ප්‍රතිචාර වර්ධනය වනු ඇත.