IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


Huawei නවීන තාක්ෂණික විසඳුම් රැසක් එළි දක්වයි

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීම උදෙසා නවතම තාක්ෂණික විසඳුම් රැසක් Huawei විසින් පසුගියදා පැවති නිල නිෂ්පාදන/විසඳුම් දියත් කිරීමේ උළෙලකදී, වෙළඳ පොළට හඳුන්වා දෙන ලදී.  

මේ අතරට Huawei Digital power හි Luna 2000, විසින් පසුගියදා පැවති නිල නිෂ්පාදන/විසඳුම් දියත් කිරීමේ උළෙලකදී, Huawei Digital Power හි Luna 2000, මීළඟ පරම්පරාවේ Wi-Fi 6 නිෂ්පාදන, දත්ත ගබඩා විසඳුම් සහ ldeaHubs උපාංග, nova 8i ස්මාර්ට් දුරකථනය, ලැප්ටොප් මාදිලි ඇතුළු ස්මාර්ට් උපාංග සහ ව්‍යාපාර සඳහා වන ඩිජිටල් විසඳුම් ඇතුළත් වේ.  මෙම නවතම විසඳුම් හරහා ශ්‍රී ලංකාව කලාපයේ ස්මාර්ට් ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමටHuawei  අපේක්ෂා කරයි.

මෙහිදී හඳුන්වා දුන් නිෂ්පාදන අතරHuawei  හි නවතම ldeaHub Pro සහ ldeaHub Sසඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අඟල් 86ක තිරයකින් එය සමන්විතය.

Huawei OcenStor Dorado V6 all-flash storageවඩාත් සුවිශේෂී දත්ත හා බැඳුනු සේවා හා අත්දැකීමක් පරිශීලකයන්ට හිමිකර දේ. Huawei nova 8i ස්මාර්ට් දුරකතනය ඉතා සැහැල්ලු‍ මෙන්ම ආකර්ෂණීය නිමාවක් සමඟින් වෙළඳපොළට නිකුත් කෙරේ. විශේෂයෙන්ම මෙහි අඟල් 6.67ක් තරම් වූ සියුම් වක්‍ර දාර සහිතedgeless ඩිස්ප්ලේ එක,  අල්ලා ගැනීමට පහසු නිමාව සහ ultra-smooth ටච් සිස්ටම් එක පරිශීලකයාගේ තාක්ෂණික ක්‍රියා කාර්යක්ෂම කරනු ඇත.  

මේ පිළිබඳ අදහස් දක්වමින්, Huawei ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී Liang Yiමෙලෙස පවසා සිටියි. සූර්ය බලශක්තිය ආර්ථිකමය වශයෙන් ඉහළ ප්‍රතිලාභ ගෙන එන බලශක්ති ප්‍රභවයන්ගෙන් එකක් වන අතර, ශ්‍රී ලංකාවට ශක්තිමත් සූර්යබල සම්පත් තියෙනවා.

Huawei ඩිජිටල් පවර් තාක්ෂණයන්ගේ හඳුන්වාදීම සමඟින්, අපට මෙම නව බලශක්තිවල කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව වැඩි කිරීමේ හැකියාව පවතිනවා.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

Huawei නවීන තාක්ෂණික විසඳුම් රැසක් එළි දක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site