( රංජන් කස්තුරි)

අවුරුදු 60 ට වැඩි එහෙත් සංකූලතා නොමැති පුද්ගලයින්ට ද චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් ලබාදීමට තීරණය කළ බව ප්‍රාථමික සෞඛ්‍යසේවා සහ කොවිඩ් මර්දන රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.

 එලෙස නීරෝගී වයස්ගත පුද්ගලයින්ට සායනවලදී එම එන්නත ලබාගත හැකි බවද රාජ්‍ය ඇමැතිවරිය කීවාය.