අද (25) අලුයම කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේදී මිය ගොස් ඇති රෝගියකු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.
ඒ අනුව මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 16 වැනි කොවිඩ් ආසාදිත පුද්ගලයකුගේ මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 70 ක පිරිමි අයෙකු වන අතර ඔහු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පසුගිය 23 වැනිදා රුධිරයට විෂබීජයක් ඇතුලු වීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇත. රෝගියා මිය ගොස් ඇත්තේ ද අදාළ සංකූලතා හේතුවෙනි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
16 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි
පෝෂිත Sunday, 25 October 2020 08:56 PM
මෙයා 3%ක එක්කෙනෙක් නේද?