(නිමන්ති රණසිංහ)
අන්තර්ජාලයෙ පළවූ දැන්වීමක් මාර්ගයෙන් බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙද වූයේ යැයි ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (13) නියෝග කළාය .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට දැරිය ලබා දී ඇත්තේ මෙම සැකකරු විසින් බව ලමා හා කාන්තා කාර්‍යංශය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ළමා හා කාන්තා කාර්යංශය අධිකරණයෙන් ඉල්ලීය.
ඒ අනුව ලබන 26 වැනිදා හඳුනාගැනීමේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට සැකකරු ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
15 හැවිරිදි දැරිය අපයෝජනය කළැයි කියන ව්‍යාපාරිකයා රිමාන්ඩ්
Dhammika Tuesday, 13 July 2021 11:36 AM
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුත් සීන් එකේ ඉන්නවාලු නේද? අපි බලන් ඉන්නේ එයා අත් අඩoගුවට ගන්නකන්
රුවනි Tuesday, 13 July 2021 12:43 PM
ඇත්තටම මොකක්ද හරි, මෙම සම්පූර්ණ සිද්ධිය අනුව අන්තර් ජාලයේ විකුණූ පාරිභෝගික සේවාව සැපයූ අයයි, මිලදී ගත් අය වැරදි කරුවන් ද? විකුණූ අයගේ අරමුණ මුදල් ඉපයීම,,මෙතැන වයස අවුරුදු ගනන හන්ගලා, බිලි කොක්ක ට ඇම දාලා මාළු ඇල්ලූවොත්, වැරදි ඇම කාපු මාලුවන් ද?
janahitha Tuesday, 13 July 2021 02:07 PM
රටේ නීතියට ගරු කරන්න කාන්තාවක් හැටියට...
janabala asamagi Tuesday, 13 July 2021 02:08 PM
අර පිටකොටුව පැත්තේ... මාවනැල්ලේ උන්නාන්සේලාත් අත්අඩංගුවට ගන්න.