IMG-LOGO

14කට හිරේ ගිහින් හතරෙන් පැන්න රැඳවියා මාට්ටු

(වසන්ත චන්ද්‍රපාල)

අවුරුදු 14 ක සිර දඬුවම් නියමව අගුණුකොල පැලැස්ස බන්ධනාගාරයේ රඳව සිටියදි නිළධාරින්ගෙන් මිදී පලා ගිය සැකකරුවකු මාස හයකට පසුව සයින්දුමර්දු පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ස්ත්‍රි දුෂණයකට වරදකරු වී වසර 14 ක සිර දඩුවමක් විදිමින් සිටියදි තංගල්ල රෝහලේ වැඩකට යොදා සිටි අවස්ථාවේදී බන්ධනාගාර නිළධාරින් ගෙන මිදී පලා ගොස් තිබේ.

සයින්දමර්දු ප්‍රදේශයේ පසුගිය දින කිහිපය තුළ සිදුවු සොරකම් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ නිළධාරින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම අවස්ථාවේ මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදි මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට සයින්දමර්දු පොලිස් ස්ථානයේ නිළධාරින්ට හැකිවි තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සයින්දමරුදු පරණ මාර්කට් පාරේ පදිංචි ආදම්බාවා නෂාර් නැමැති පුද්ගලයෙකි.

 



අදහස් (0)

14කට හිරේ ගිහින් හතරෙන් පැන්න රැඳවියා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site