වැලිකඩට හෙරොයින් ගෙන ගිය කත දිවි ඇති තෙක් හිරේට ටෙනිස් බෝලයක දමා වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් ග්‍රෑම් තුනක් විසී කිරීමේ හා කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු කොළඹ සීවලීපුර ප්‍රදේශයේ කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (11) නියම කළාය. 11 July 2018
තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි මාස දෙකකට වරක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ ඉන්ධන මිල සූත්‍රය මසකට වරක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 11 July 2018
හෙද සංගම් විරෝධය හෙද සේවයේ බඳවා ගැනීම් සුදුසුකම් පහත හෙළීම හා හෙද සේවය සදහා කලා,හා වාණිජ ,විෂයන් වලින් බඳවා ගැනීමට විරුද්ධව හා වැටුප් විෂමතා වහා නිවැරදි 11 July 2018
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ත්‍රිවිධ හමුදා සහාය ගැනීමට කැබිනට් අනුමැතිය මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය දායකත්වය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 11 July 2018
පොලිස් කොමිෂන් සභාවට පළාත් අධ්‍යක්ෂකවරු 10 ක් ජාතික පොලිස් කොමිෂන් සභාව තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ඒ කොමිෂන් පළාත් අධ්‍යක්ෂකවරුන් 10 දෙනකු පත් කිරීමට තීරණය කර ඇත. 11 July 2018
විජයකලා ගැන කතානායකවරයාගේ තීරණය ලබන සතියේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගෙන ආ යුතු බවට ප්‍රකාශ කළ හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් කතානායකවරයාගේ තිරණය මැති සබයේදී ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 11 July 2018
ගාල්ල තැපැල් කාර්යාලයේ තැපැල් මලු සඟවලා ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ අධික්ෂණ නිලධාරින්ගේ කාමරයේ මාස කිහිපයක සිට සඟවා තිබු ලිපි දහස් ගණනක් අඩංගු තැපැල් මලු තොගයක් අද (11) දකුණු පළාත් නියෝජ්‍ය තැපැල් ජනරාල්වරිය සහ ගාල්ල ප්‍රාදේශිය තැපැල් අධිකාරිවරිය විසින් සොයා ගෙන ඇත. 11 July 2018
පාසල් ඇඳුමින් සූදු කෙළියේ යෙදුණු 8 ක් අත්අඩංගුවට පාසල් නිළ ඇඳුමින් මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වූ පාසල් සිසුන් අට දෙනෙකු අද (11) තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 July 2018
ඒකාබද්ධ විපක්ෂය සන්ධාන ගතවීමට සාකච්ඡා අරඹයි ඒකාබද්ධ විපක්ෂය ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස සන්ධාන ගතවීම සඳහා මේ සතියේ දී සාකච්ඡා ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 11 July 2018
සිංහරාජයේ අලි දෙන්නාට අලුත් නවාතැනක් සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින වන අලි දෙදෙනා රැදවීම සඳහා කලවාන දොලේකන්ද ප්‍රදේශයේ රැදවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. 11 July 2018
ජනපති මෛත්‍රී අනුකම්පාව බැහැර කරයි මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ඉදිරියේදී අත්සන් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 11 July 2018
නේස්බි සාමිවරයා වෙන්න ඕන දේ කියයි මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව ඉවත් කර ගැනීමට අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් 11 July 2018
නෙත් එෆ්.එම් ශ්‍රාවකයන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන පොලිස් විමර්ශනයක් නෙත් එෆ්.එම් ගුවන් විදුලි නාලිකාවේ බැලුම්ගල වැඩසටහනට තොරතුරු දුන්නේ යැයි කියන ශ්‍රාවක පිරිසකගේ දුරකථන ඇමතුම් විස්තර සොයාගෙන ඔවුන් කැඳවා ප්‍රශ්න කිරීමට කොල්ලුපිටිය පොලිසිය 11 July 2018
පළතුරු ඉදවීමට රසායනික ද්‍රව්‍ය යොදා නොගන්නා බව වෙළෙන්දෝ කියති රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම මුළුමනින්ම නවත්වා දැමීමට මැනිං වෙළඳ පොළේ පළතුරු අලෙවිකරන වෙළඳුන් ඒකමතිකව තීරණය කර ඇත. 11 July 2018
නාය යාමේ අවදානමෙන් හැටන්-ඩයගම මාර්ගය වසා දමයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමග හැටන් ෆොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසිම සහ මාර්ගයට ගලක් පෙරළිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (11) සිට තාවකාලිකව නතර කළ බව හැටන් පොලිසිය කියයි. 11 July 2018
‘ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හූරා කන්න එපා‘ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට මුදල් එවීමේදී බදු හෝ ගාස්තු කිසිවක් අය නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර ඇත. 11 July 2018
කම්කරු කාර්යාලයන්හි වැඩ ප්‍රමාද යැයි පැමිණිලි රැසක් කම්කරු කාර්යාල වල වැඩ ප්‍රමාද වන බවට තමන් වෙත පැමිණිලි රාශියක් ලැබී ඇතැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති රවින්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කළේය. 11 July 2018
විධායක නිලධාරීහු ලෝටස් පාර වසති රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලොටස් පාර වසා දමා ඇත. 11 July 2018
‘ගල්ගුහාවේ සිරවී සිට බේරාගත් දරුවන්ගේ බර කිලෝ 2 කින් අඩුවෙලා ‘ උතුරු තායිලන්තයේ තාම් ලුවාං ගල් ගුහා සංකීර්ණයේ සිර වී සිට බේරාගත් දරුවන් බොහෝමයකගේ බර කිලෝග්‍රෑම් 2කින් අඩු වී ඇතැයි ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් පැවැසීය. 11 July 2018
ගවයින් හොරෙන් රැගෙන ගිය පොලිස් නිලධාරියා අත්අඩංගුවට මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වා නීතිවිරෝධීව ගවයින් 6 දෙනෙකු කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගත් බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි. 11 July 2018
කරාපිටිය රෝහල් අපද්‍රව්‍ය බැහැර නොකිරීමෙන් සෞඛ්‍ය ගැටළු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සති කීපයක් තිස්සේ ඇනහිටීම හේතුවෙන් බරපතල සෞඛ්‍ය ගැටළු මතුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 11 July 2018
මත්ද්‍රව්‍ය වෙළෙඳාමට යෙදවු දරු දෙදෙනා පරිවාසයට මත්ද්‍රව්‍ය වෙළඳාමට යොදාගත් බව කියන දරුවන් දෙදෙනකු පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු භාරයට පත්කිරීමට බම්බලපිටිය ළමා අධිකරණය නියෝග කර ඇත. 11 July 2018
රත්තරන් තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට රත්තරන් තොගයක් හයිඩ්‍රොලික් ජංගම වාහන ඔසවනයක් තුළ සඟවා ගෙන ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙක් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 July 2018
ඒ -9 මඟේ අනතුරකින් දෙදෙනෙක් මරුට යාපනය මහනුවර එ-9 ප්‍රධාන මාර්ගයේ පුලියන්කුලම් ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට පුලයින්කුලම් පොලීසිය පවසයි. 11 July 2018
තවත් කොටි නිල ඇඳුමක් සමඟ බෝම්බයක් හමුවෙයි මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ වළ දමා තිබූ කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක් හා බෝම්බයක් සිදු කරන ලද කැණීමකින් හමු වූ බවට මුලතිව් පොලීසිය පවසයි. 11 July 2018
ජනපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය අභාවප්‍රාප්ත වෙයි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා අද (11) පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය . 11 July 2018
යුද හමුදාපතිට වසරක සේවා දිගුවක් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වසරක සේවා දිගුවක් ලබා දී ඇති බව යුද හමුදාව පවසයි. 11 July 2018
අයිපීගේ ලිංගික බලපෑම් ගැන පැමිණිල්ලේ තොරතුරු ඉල්ලූ කොස්තාපල්ට මාරුවක් පොලිස් පරීක්ෂකවරයකුගෙන් එල්ල වූ ලිංගික හිංසා සම්බන්ධයෙන් පැවැති විමර්ශනයක ප්‍රතිඵල ගැන තොරතුරු පනතින් කරුණු විමසූ බදුල්ල කොට්ඨාසයේ පොලිසියක පොලිස් කොස්තාපල්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. 10 July 2018
රාජ්‍ය - අර්ධ රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවයි රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයන්ගේ සංඛ්‍යාව 1109475ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අලුතින් එළිදැක්වුණු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තකයින් පිළිබඳ සංගණන වාර්තාවේ සඳහන් වෙයි. 10 July 2018
පෑලියගොඩ උද්ඝෝෂණයක් අවුරුදු 11ක දියණියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය හරි හැටි ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසීහු පිරිසක් පැලියගොඩ දී විරෝධතාවක් ආරම්භ කළහ. 10 July 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026