රාජ්‍ය - අර්ධ රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවයි රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයන්ගේ සංඛ්‍යාව 1109475ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අලුතින් එළිදැක්වුණු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තකයින් පිළිබඳ සංගණන වාර්තාවේ සඳහන් වෙයි. 10 July 2018
පෑලියගොඩ උද්ඝෝෂණයක් අවුරුදු 11ක දියණියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය හරි හැටි ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසීහු පිරිසක් පැලියගොඩ දී විරෝධතාවක් ආරම්භ කළහ. 10 July 2018
තායි දරුවන් වෙනුවෙන් බෝධිපුජාවක් ගංගාරාමයේ තායිලන්තයේ චින්ග් රායි පළාතේ ගල් ගුහා සංකීර්ණයක් තුළ සිරවූ ‘වයිල්ඩ් බෝ’ පාපන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනාටත් ඔවුන්ගේ පුහුණුකරුට සහ බේරාගැනීමේ මෙහෙයුමේදී මියගිය කිමිදුම්කරුවා වන 10 July 2018
භික්ෂූන් වහන්සේලාට රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදෙන්න යයි සියලූම භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉදිරියේදි රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදෙන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොළඹදී අද(10) පැවසීය. 10 July 2018
විගණන පනතේ හරි වැරදි බලන්න නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවයි පාර්ලිමේන්තුවේදී ඉකුත් පස් වැනිදා සම්මත කෙරුණු ජාතික විගණන පනත් කෙටුම්පතට කතානායකවරයා ලබන සතියේ අත්සන් තබනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරිහු කියති. 10 July 2018
මුදල් වංචා කළ ගුවන් ටිකට්පත් ආයතන හිමිකරුවෙක් රිමාන්ඩ් ඇමෙරිකාවේ රාජ්‍යතාන්ත්‍රික වැඩමුළුවකට ගිය අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමේදී රුපියල් ලක්ෂ හතරකට 10 July 2018
පෙට්‍රල් රුපියල් 08කින් - ඩීසල් 09කින් ඉහළට ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. 10 July 2018
පතල් කැණීම් කාර්යාංශයෙන් සහන මිලට වැලි දීමේ වැඩපිළිවෙළක් ඉදිකිරීම් කටයුතු සඳහා අඩු මිලට වැලි ලබාදීමේ වැඩපිළිවෙළක් ලබන අගෝස්තු මාසයේ සිට ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. 10 July 2018
කිරිවෙහෙර විහාරාධිපතිගේ රෝහල් ගාස්තු කඩිනමින් ගෙවන්නැයි ජනපතිගෙන් උපදෙස් වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා කොළඹ, නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන්ගේ රෝහල් ගාස්තු ජනාධිපතිවරයාගේ උපදෙස් මත කඩිනමින් ගෙවා දැමීමට කටයුතු කරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොළඹදී අද (10) පැවසීය. 10 July 2018
ලක්විජය බලාගාරයෙන් තඹ කම්බි පැන්නූ 6 ක් කොටුවෙති නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙන් සොරකම් කරන ලද ලක්ෂ 14 ක තඹ කම්බ් තොගයක් සමඟ සැකකරුවන් 6 දෙනෙකු අද (10) අත්අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලිසිය පවසයි. 10 July 2018
බදුල්ල නගර සභාව උණුසුම් වෙයි බදුල්ල මහ නගර සභාවේ මාසික රැස්වීම අද (10) පැවත්වෙන අතරතුර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතාට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් කළහකාරි 10 July 2018
විජයකලාට එරෙහිව යාපනයේ පෝස්ටර් රාජ්‍ය අමාත්‍ය ධූරය රුපියල් කෝටි 50කට විකිණූ බව ඇතුළු චෝදනා කිහිපයක් එල්ල කරමින් හිටපු වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව යාපනයේ ප්‍රදේශ කිහිපයක පෝස්ටර් අලවා තිබේ. 10 July 2018
ඉන්ධන මිල වැඩිවීම ගැන කැබිනට් රැස්වීමේ මත ගැටුම් මුදල් අමාත්‍යාංශයේ ඉකුත්දා ඉන්ධන මිල වැඩි කළ ආකාරය අද (10) පැවැති කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයාගේ හා ඇමැතිවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට හා විවේචනයට ලක්වු බව රජයේ අරංචි මාර්ග සඳහන් කරයි. 10 July 2018
ඉතිරි වී සිටි අවසන් දරුවාත් බේරාගනී දින 18ක කාලයක් උතුරු තායිලන්තයේ තාම් ලුවාං ගල් ගුහාවේ සිර වී සිටි දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදාගත් බව ‘තායි නේවි සීල්ස්’ භටයෝ ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අද (10) සවස්වරුවේ සඳහන් කළහ. 10 July 2018
රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව දේව කන්නලව්වක් රටට හා ජනතාවට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම හා මත්තල ගුවන් තොටුපළ ඇතුළු රටේ ජාතික සම්පත් විකිණීමට විරෝධය පාමින් රජයට එරෙහිව සීනිගම දේවාලයේදී හෙට (11) පෙරවරුවේදී දේව කන්නලව්වක් පවත්වා පොල් ගසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. 10 July 2018
දරුවකුට අතවර කළ පාසල් වෑන් රියදුරාට සිර දඬුවම් ළදරු පාසල් යමින් සිටි බාලවයස්කාර ළමයෙකු අයුතු ලෙස ස්පර්ෂ කොට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වු පාසල් වෑන් රථ රියදුරෙකුට වසර 07ක බරපතල වැඩ සහිත සිරඳඩුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔහුට රුපියල් 25,000/-ක දඩයක් අද (10) නියම කළේය. 10 July 2018
ඉන්දීය ධීවරයින් බත්තලගුංඩුව දූපත් ධීවරයින්ගේ ධීවර ආම්පන්න විනාශ කරලා කල්පිටිය බත්තලගුංඩුව දූපත ආසන්න සයුරේ, පසු ගිය සතිය පුරා ඉන්දියන් ධීවර යාත්‍රා සමූහ වශයෙන් පැමිණ කල්පිටිය ධීවරයින්ගේ ලක්ෂ ගණනාවක් වටිනා ධීවර දැල් විනාශ කරමින්, ධීවර කටයුතුවල නිරත වී ,පලා ගිය බවට ධීවර ජනතාව චෝදනා නගති. 10 July 2018
ඇසළ පෙරහර සමයේ කතරගම පුද බිමට පොලීතීන් තහනම් ඇසළ පෙරහැර පැවැත්වෙන සමයේ ප්ලාස්ටික්, පොලිතින් හා දිරා නොයන අපද්‍රව්‍ය රැගෙන කතරගම පුදබිමට ඇතුළු වීම සපුරා තහනම් බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 10 July 2018
නව දීමනාව ඉංජිනේරුවන්ටත් දෙන්නැයි ඉල්ලීමක් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට ලබාදීම සඳහා යෝජනා කර ඇති බහුවිධ කළමනාකරණ හා මෙහෙයුම් දීමනාව ඉංජිනේරු සේවයේ වෘත්තිකයින්ට ද ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය පවසයි. 10 July 2018
ගායන ශිල්පිනිය ඝාතනයට සැමියා රිමාන්ඩ් ජනප්‍රිය ගායන ශිල්පිනියක වන ප්‍රියානි ජයසිංහ මහත්මියට කතුරක කොටසකින් ඇණ ඝාතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා අද (10) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙම 10 July 2018
මත්ද්‍රව්‍ය ජාවාම්කරුවන්ට මරණ දඬුවම දෙන්න කැබිනට් අනුමැතිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අද (10) තීරණය කර ඇත. 10 July 2018
ව්‍යායාම කරමින් සිටි තිදරු මව ගසකට යට වී මරුට මාතර ගොඩගම ප්‍රදේශයේ දී වැස්සත් සමඟ වල් ඇඹරෙල්ලා ගසක් කඩා වැටීමෙන් ශරීර සුවතාවය සදහා සිය සැමියා සමඟ ඇවිදිමින් සිටි 53 හැවිරිදි කාන්තාවක් අද (10) උදෑසන එම ගසට යට වීමෙන් මිය ගොස් ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 10 July 2018
තායි දරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් තෙවැනි දිනයටත් උතුරු තායිලන්තයේ චින්ග් රායි ප්‍රාන්තයේ තාම් ලුවාං නන් නොං ගල් ගුහා සංකීර්ණයේ සිරවී සිටින ඉතිරි දරුවන් සිව්දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම් තෙවැනි දිනයට අද (10) ආරම්භ වී තිබේ. 10 July 2018
‘කුඩු ව්‍යාපාරය නතර කරන්න නීති සම්පාදනය කරනවා’ අපරාධ වැඩිවීමට මූලික හේතුවක් වු කුඩු ව්‍යාපාරය නතර කිරීමට නව නීති සම්පාදනය කරන බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක දී අද (10) පැවසීය. 10 July 2018
පරිසර ආරක්ෂක බළකායක් සිවිල් ආරක්ෂක බළකායේ කඳවුරු වලින් භටයන් 200 ක් බැගින් තෝරාගෙන පරිසර ආරක්ෂක බළකායක් පිහිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය සැරසෙයි. 10 July 2018
ඔම්බුඩ්ස්මන් ළමාරක්ෂක අධිකාරියෙන් වාර්තාවක් ඉල්ලයි ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුසුකම් ලාභීන් සිටියදී දේශපාලන ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යාම ගැන තමන්ට ලැබුණු පෙත්සම අදාළව සති දෙකක් 10 July 2018
පන්සලේදී පහරදීමකින් පොලිස් සැරයන් මරුට රත්නපුර වෙරළුපෙ ගල්ඇන්ද ප්‍රදේශයේ විහාරස්ථානයකට සිතාසියක් බාරදීමට ගිය අවස්ථාවේදී සිදුවූ පහරදීමකින් එම සිතාසිය භාරදීමට ගිය පොලිස් සැරයන්වරයා මියගොස් ඇතිබව රත්නපුර පොලිසිය පවසයි. 10 July 2018
කල්කුඩා පොලිස් පාලන අංශ ස්ථානාධිපති අල්ලස් දැලේ ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ තුනක අල්ලසක් ගනිද්දි කල්කුඩා පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දුෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 10 July 2018
සනත් නිශාන්තට රට යන්න අවසර පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා මහතාට මේ මස 18 ත් 28 ත් අතර කාලයේ දි එංගලන්තයේ රැදි සිටිමට අවසර දෙමින් අද ( 10 දා ) දහවල් අවසර දුන් හලාවත මහාධිකරණ විනිසුරු ඉනෝකා ප්‍රනාන්දු මහත්මිය මෙතෙක් අධිකරණයේ රඳවා ඇති විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය ද ලබා දෙන්නැයි නියෝග කළේය. 10 July 2018
සූරියවැව අලි එලවන්න තෙවරප්පෙරුම ගියාම අලි කලබල සුරියවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම් වදින වන අලි එළවීමේ මෙහෙයුමක් ඊයේ (09) රාත්‍රි සුරියවැව මදුනාගල ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණු අතර වන අලි මෙහෙයුම අතරතුර ඇති වු උණුසුම් තත්වයක් හේතුවෙන් රාත්‍රි 11ට පමණ වන අලි මෙහෙයුම නතර කිරීමට සිදු විය. 10 July 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026