ඉෂාන් සංජීව
දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගම විසින් මාසිකව රුපියල් 95,000 බැගින් මාස 39 ක පමණ කාලයක් මුදල් ගෙවා ඇති බවට නීතිඥ ප්‍රේම්නාත් දොළවත්ත මහතා ඇතුළු "සත්‍ය ගවේෂකයෝ සංවිධානය" අද (11) පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානයට ලිපියක් බාරදීමට පැමිණියහ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
නීතිඥ දොළවත්තගෙන් පොලිසියට ලිපියක්
jagath Tuesday, 11 December 2018 02:22 PM
පන්සල් හාමුදුරුවන් වහන්සේලා නඩත්තු කරන්නේ ගිහියෝ... එ්ක අපේ සංස්කෘතියක්... එමනිසා යම්යම් ආයතන පුද්ගලයින් මගින් මුදල් වැයකිරීම පින්කම් ... නමුත් පන්සල් දේශපාලන කාර්යාල පැවැත්වීම ලොකු ප්‍රශ්නයක් දැන් රටට..
iron Tuesday, 11 December 2018 02:24 PM
මිනිස්සු තමයි හාමුදුරුවන්ව නඩත්තුකරන්න ඕනේ... එමනිසා මුදල් ඕනෑ..
kamil Tuesday, 11 December 2018 02:26 PM
හාමුදුරුවන් ට මුදල් පුජකලාම මොකද්ද එකේ වරද?
chamath Tuesday, 11 December 2018 03:04 PM
හොද වැඩක්
Thangalle sobitha himi Tuesday, 11 December 2018 07:12 PM
ජීවිතේට නඩුවක් වෙනුවෙන් පෙනිසිට දිනුමක් ලබාගන්න බැරි නිසා පොලිසිවලට ලියුම් ලිය ලියා ඉන්න එක හොදයි . ඕකට තමයි ගොඩ පෙරකදෝරු මහත්තයෝ තොරතුරු දැනගැනීමේ පනත කියා දෙයක් තියෙන්නේ .
Sapumal.Wednesday, 12 December 2018 07:34 AM
අමිල හිමියන් එදා අභියෝග කලේ පුළුවන්නම් නඩු දාලා පෙන්වන්න කියලයි. නඩු දාලා ඔප්පුකරගන්න බැරි නිසා පොලීසියට ලියුම් ලියනවා වෙන්න ඇති...
ලුම්බිණි Tuesday, 11 December 2018 11:16 PM
නීතිඥයන් සත්‍ය ගවේෂකයෝ උන අවස්ථාවක් දැක්කමයි.
Chandra Friday, 14 December 2018 01:24 AM
මෙයා කොහේ හිටපු ලෝයර් කෙනෙක්ද අප්පා?