රනිල්ට හරි ප්‍රතිකාර නොලැබුණත් හෘදයාබාධ ඇතිවිය හැකියි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විජලන තත්ත්වයක සිටින්නේ යැයි ද හරි ප්‍රතිකාර නොකෙරුණොත් හෘදයාබාධ, වකුගඩු ආබාධ සහ වෙනත් සංකූලතා පැන නගින්න හැකියාව ඇතැයිද කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවැසීය.