
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල සිට මරදාන බලා ධාවනයවු සිඝ්‍රගාමි දුම්රියේ අද(09) සවස ගිංතොට පියදිගම දුම්රිය හරස් මාර්ගයේදි මෝටර් රථයක් හැපිමෙන් එහි රියදුරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ කරාපිටිය පදිංචි පුද්ගලයෙකි.
ආපදාවෙන් පිඩාවට පත් ප්‍රදේශවල සිසුන්ට පරිත්‍යාග කිරිමට පාසල් බෑග් තොගයක් ගෙන යාමට පැමිණි අවස්ථාවේ මෝටර් රථය මෙසේ දුම්රියේ හැපි ඇති බව පොලිසිය පවසයි. කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහුගේ තත්වය බරපතල නොවන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd