හාගල රක්ෂිතය අතරමං වූ තරුණ ජෝඩු දෙක සොයාගනී බලන්ගොඩ ඉඹුල්පේ හාගල රක්ෂිතය තරණය කිරිම සදහා ගොස් එහි අතරමං වී සිටි තරුණයන් දෙදෙනකු සහ තරුණියන් දෙදෙනකු පෙරදින රාත්‍රීයේ සොයාගත් බව පොලිසිය පවසයි. 29 March 2021
සූවස් ඇළේ සිරවුණු නැව ඉවත් කෙරේ සූවස් ඇළේ සිරවුණු මීටර් 400 ක් දිග ‘එවර්ගිවන්’ නෞකාව මුදා ගැනීමට හැකි වී තිබේ. 29 March 2021
හුණුගල් ප්‍රවාහන ඇරැඹීම නිමිත්තෙන් දුම්රියේ ඇත්තන්ට මධු සාදයක ගාල්ලේ පිහිටි සිමෙන්ති කම්හලට හුණුගල් ගෙන ඒම ආරම්භ කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නියාමකවරුන් හා රියැදුරු මහත්වරුන් වෙනුවෙන් පුත්තලමේ පිහිටි තරු හෝටලය දී යළිත් මත්පැන් සාදයක් පවත්වා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 29 March 2021
චීන එන්නත එන්නේ ශ්‍රී ලංකන් යානයකින් චීනයේ ප්‍රදානයක් ලෙස, එරට නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් ලබන බදාදා (31) මෙරටට ලැබීමට නියමිත බවත් එන්නත් තොගය චීනයේ සිට මෙරටට රැගෙන එනු ශ්‍රී ලංකන්’ ගුවන් යානයකින් බවත් චීන තානාපති කාර්යාලය පවසයි. 29 March 2021
ජල පාරදීගේ ආ මාරයා දෙදරු මව බිලිගනී මහනුවර ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර පූර්ණවත්ත ප්‍රදේශයේ තිදරු මවක තම නිවෙස අසල ජල කාණුවකට වැටී ගසාගෙන ගොස් මියගිය බව පොලිසිය කියයි . 29 March 2021
උත්සව සමයේ හොර 5000 එළියට රුපියල් 5000 ව්‍යාජ නෝට්ටුවක් ළඟ තබාගත් තරුණයකු මෝදර දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 29 March 2021
ධීවරයන්ට හා නාවිකයන්ට අනතුරු ඇඟවීමක් ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ අරාබි මුහුද ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ අද (29) දිනයේදී ක්ෂණිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 March 2021
‘‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන් ඉහළ ප්‍රතිශක්තියක්‘‘ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් මෙරට ජනතාවගෙන් සියයට අසූවකට වැඩි පිරිසකට පළමු එන්නත් මාත්‍රාවෙන් ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගී ඇති බවත අලුත්ම පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනයේ ප්‍රධානී ආචාර් චන්දිම ජීවන්දර මහතා පවසයි. 29 March 2021
ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරු ප්‍රාදේශීය ලේකම්ලාගේ දොස් දකිති ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ කටයුතු කිරීමේදී දැඩි හිරිහැරයට පත්වන බව ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු පිරිසක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන්ට පැමිණිළි කළහ. 29 March 2021
බවුසරය පෙරළී තෙල් බේරේ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසරයක් තණමල්විල - වේලිඔය මාර්ගයේ කිවුල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පෙරළි අනතුරක් සිදුවිය. 28 March 2021
ඓතිහාසික කුරගල පුදබිමේ ප්‍රතිනිර්මාණය අරඹයි බලන්ගොඩ ඓතිහාසික කූරගල කදුමුදුනේ ඉදිවෙන අඩි සියයක් පමණ උසකින් යුක්ත මහා සෑය සදහා මුල්ගල් තැබිමෙි පුණ්‍යොත්සවය මැදින් පොහෝදා වන අද (28) සවස සිදු කෙරිණි. 28 March 2021
සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කරති අනුරාධපුර පුජා භුමියේ ඉදිවෙමින් පවතින සඳහිරු සෑයේ හතරැස් කොටුවෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ පූජෝත්සවය මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදුහඬ මැද ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 28 March 2021
වෙළෙඳපොළෙන් පොල්තෙල් සාම්පල් ගනී වෙළෙඳපොළෙන් ලබාගත් පොල් තෙල් සාම්පල සීයකින් අටක් පිළිකාකාරක ඇෆලටොක්සීස් අඩංගුදැයි සොයාගැනීම සඳහා පොල් සංවර්ධන මණ්ඩලයට අද ( 28) බාරදුන් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 28 March 2021
‘‘කිරින්දේ ඛණිජවැලි නිධිය පෞද්ගලික අංශයට නොදිය යුතුයි‘‘ පරිසර ප්‍රශ්න ඇති නොවන පරිදි කිරින්දේ ඛණිජවැලි නිධිය ප්‍රයෝජනයට ගත යුතු යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියයි. 28 March 2021
දිගන ඇල්ලේ නෑමට ගිය තරුණයෝ ගිලී මරුට කොලොන්න වෙලේවත්ත දිගන ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු අද (28) පස්වරුවෙිි දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 28 March 2021
නටඹුන් සහිත පුරා විද්‍යා භූමියක් ඩෝසර් කරලා නිකවැරටිය,කඩිගාව පුරාණ ගල්ලෙන් විහාරයට අයත් බව කියන ඵෛතිහාසික නටඹුන් සහිත භූමියක් කිසියම් පුද්ගලයකු ඩෝසර් කර කැලෑව වනසා ඇතැයි එහි හිමිවරු සහ දායක සභාව පවසති. 28 March 2021
කෝටි එක හමාරක දුම්වැටි සඟවන්න බැරි වේ රුපියල් එක්කෝටි හැට හතර ලක්ෂයකට ආසන්න වටිනා විදේශ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් මාලිගාවත්ත ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට අත්අඩංගුවට ගනු ලැබීය. 28 March 2021
විෂ පොල්තෙල් පරීක්ෂණයෙන් එක් සමාගමක් දෙවන වරටත් අසමත් ආනයනය කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය අන්තර්ගත වීම නිසා එක සමාගමක පොල්තෙල් දෙවැනි වරටත් තත්ත්ව පරීක්ෂණය අසමත් වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි. 28 March 2021
ලියාපදිංචි පක්ෂවල ව්‍යවස්ථා අධ්‍යයනයට කමිටුවක් මෙරට ලියාපදිංචි පක්ෂවල ව්‍යවස්ථා අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, නීතීඥ නිමල් පුංචිහේවා මහතා පවසයි. 28 March 2021
ඉන්දියාවෙන්,චීනයෙන් එන්නත් ළඟදීම මෙරටට ඉන්දියාවෙන් ඇනවුම් කෙරුණු කොරෝනා එන්නත් මාත්‍රා තවත් දස ලක්ෂයක් ලබන මැයි මාසයේ මුලදී ශ්‍රි ලංකාවට ලැබෙනු ඇතැයි කොරෝනා මර්දන එන්නත් ගෙන්වීම පිළිබඳ ජනපති කමිටුවේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. 28 March 2021
මැදින් පොහොයයි කැලණි වෙහෙරයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසුව උපන් ගමට, පියාණන්ට සහ ඥාතීන්ට කෘතගුණ දැක්වීම සඳහා ප්‍රථම වරට කිඹුල්වත් පුරයට වැඩම කළ දිනය මැදින් පුන් පොහෝ දිනට යෙදී ඇත. 28 March 2021
අධික විෂ පොල්තෙල් ගැන මහාචාර්ය අර්ජුන කියයි මෙරටට ආනයනය කෙරුණු පොල්තෙල්වල ඇතැයි පැවැසෙන ‘‘ඇෆලටොක්සීන්‘‘ නමැති විෂ රසායනය ආහාරයට එක්වුවහොත් අක්මාවේ පිළිකා ඇතිවිය හැකි බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. 28 March 2021
උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තා අලුත් කරයි ශ්‍රී ලංකා උස පැනීමේ ශූර උෂාන් තිවංක පෙරේරා ඇමෙරිකානු ටෙක්සාස් රිලේස් උසස් අධ්‍යාපන ආයතන ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාව අලුත් කිරීමට අද (28) පෙරවරුවේ සමත් විය. 28 March 2021
තාත්තයි පුත්තු දෙන්නයි ටිපර් මරුවට බිලි යාපනය නුවර ඒ නවය මාර්ගයේ කිලිනොච්චිය , පලෙයි ඉත්තෑවිල් ප්‍රදේශයේදී මෝටර් රථයක් ටිපර් රථයක ගැටී පියා සහ පුතුන් දෙදෙනා මියගොස් ඇතැයි පලෙයි පොලිසිය පවසයි. 28 March 2021
තලාව ප්‍රා.සභාපති ඇතුළු විසිඅටකට කොරෝනා:සභාවත් වසයි තලාව ප්‍රාදේශීය සභා සභාපති, උපසභාපති, මන්ත්‍රිවරුන් අට දෙනෙකු ඇතුළු 28 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බව තලාව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කපිල දිසානායක මහතා කියයි. 28 March 2021
ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත්කරන්න - නීතිපති දැනුම් දෙයි ශ්රිී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ. 28 March 2021
ලක්ෂ හයක කුණු අයිස් ක්‍රීම් වළට උත්සව සමයේ අලෙවි කිරීමට සූදානම් කළ මනුෂ්‍ය පරිභෝජනයට නුසුසුදු අයික්‍රීම්,යෝගට්, චොකලට් බටර් ඇතුළු ආහාර තොගයක් විනාශ කළ බව පැලවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂඛ කේ.කේ.ඒ.මධුජිත් මහතා පවසයි. 28 March 2021
අගුණකොළැවැව ප්‍රාථමිකයේ හයකට කොරෝනා ලුණුගම්වෙහෙර, අගුණකොළැවැව ප්‍රාථමික විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හය දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි 28 March 2021
වීරකැටියේ දහයකට කොරෝනා වීරකැටිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පී.සී.ආර් පරීක්ෂණයට ලක්කළ පුද්ගලයන් 175 දෙනකුගෙන් දස දෙනකු කෙරෝනා ආසාධිනය වී බවට තහවුරුවූ බව වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 28 March 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026