අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස අද (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.
ඡායාරූප - ළහිරු හර්ෂණ

ඡායාරූප - ඩික්සන් වසන්ත
අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස අද (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.
ඡායාරූප - ළහිරු හර්ෂණ




ඡායාරූප - ඩික්සන් වසන්ත
COMMENTS
ඔබතුමාට සුබපැතුම්..! දුෂ්කර වෘත්තියක නියැළෙන ජනමාධ්‍යවේදීන්ට යමක් කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා!
අලුත් ජනමාධ්‍ය ඇමති තුමාට සුබ පතනවා.. මාධ්‍යයට අලුත් යමක් කරන්න ඉඩ කඩ ලැබෙන්න කියලත් මාධ්‍ය වෙනුවෙන් කැපවෙන පිරිසට සහන දෙන්න අවස්ථාවක් වෙයි කියලත් ප්‍රාර්ථනා කරනවා...
මේ රටේ ජනමාධ්‍යවේදීන් පිළිබඳව හා මාධ්‍ය පිළිබඳව සුභ වාදි බලාපොරොත්තු ඇති කරන්නක් ලෙස ඔබගේ පත්වීම දකිමි. සැබෑ ජනමාධ්‍යකරණයක් වෙනුවෙන් ඔබේ මෙහෙයවීම අපේක්ෂා කරමි. සුබපැතුම් ගරු ඇමතිතුමණි....
ඔබතුමාට පළමුව සුබ පැතුම් එක් කරනවා. ඉතාමත් දුෂ්කර කටයුත්තක නියැළී සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිළිබඳවත් අවධානය යොමු කරන ලෙස ඉල්ලමි.
මාධ්‍යකරණයේ නවීකරණයක් අවශ්‍යම අවස්ථාවක ඔබවැනි නිහතමානී, අවංක, දක්ෂයෙකු මෙම තනතුරට පත්වීම පිළිබඳව සැබැවින්ම සන්තෝසයට පත්වෙමි. ඔබතුමාට උතුම්වූ ජයශ්‍රීමහා බෝසමිඳුන්ගේ පිහිටයි.
ඔබතුමාට සුබ පැතුම්! මැතිවරණ ළඟ ළඟ එන දවස්වල මෙම අමාත්‍යධුරය ඔබතුමන් වැනි හැදියාවක් ඇති යහපත් මහත්මයකු යටතට පත්වීම ගැන අපි අවංකවම සතුටු වෙනවා. නැවත වරක් ඔබතුමාට සුබ පැතුම්!
ගේබ්‍රියල් කුමන්ත්‍රණයේ මහා කොටස්කරු...