(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ (ඉවත් කිරීමේ) පනත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 22 කින් අද (20) සම්මත විය.
මෙයට පක්ෂව ඡන්ද 91ක් හා විපක්ෂව ඡන්ද 65ක් ලැබිණි.ආයතන 36ක් රජයට පවරා ගැනීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ රජය 2011 වසරේ දී ගෙන ආ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් පිළිබඳ පනත ඉවත් කර එම ආයතන භාණ්ඩාගාර ලේකම්වරයා යටතට පැවරීම වෙනුවෙන් මෙම පනත ඉදිරිපත් කර තිබිණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ මෙයට විරුද්ධව ඡන්දය ලබාදුන් අතර ද්‍රවිඩ ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
637
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් පුනරුදය කිරීමේ පනත සම්මත වෙයි