(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයකු ‘කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගැනීමත් සමඟ වසා දැමූ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ කටයුතු කළ පුද්ගලයන් 30 දෙනකු අද (26) පී.සී.ආර්. පරීක්‍ෂණවලට ලක්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.
ඉන්දියාවට එරෙහිව හෙට (27) පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයට මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ තීරණය පී.සී.ආර්. පරීක්‍ෂණවල ප්‍රතිඵල අනුව තීරණය කරන බවත් එහි කටයුතු කළ 30 දෙනකු පමණ මේ වන විට ස්වයං නිරෝධානයට ලක්කර ඇති බවත් එම නිලධාරියා පැවසීය.
ඉන්දියාවට එරෙහිව ඊයේ (25) පැවැති පළමු විස්සයි 20 තරග වාර්තා කරන මාධ්‍යවේදීන් වෙනුවෙන් සූදානම් කර තිබූ මාධ්‍ය මධ්‍යස්ථානයේ සේවකයකු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගැනීම නිසා මාධ්‍ය මධ්‍යස්ථානය වාහාම වසා දැමීමට පියවර ගත්තේය.
2025 දෙසැම්බර් මස 30
68
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
725
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය කවුළුවේ 30ක් නිරෝධායනයට