(ඉන්දිකා රාමනායක)
කොළඹ අලුත්කඩේ අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු නඩු දෙකකට අදාල පවුම් 44 ට අධික රන්බඩු සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
නඩු භාණ්ඩ ගබඩාවේ බාරකරු සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
කොළඹ පොලිස් ස්ථාන දෙකකට අදාල නඩු භාණ්ඩ ලෙස මෙම රන් බඩු ගබඩාවෙන් තබා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd