
(වියලුව වාර්තාකරු)
එකට එක්ව එකම බෝතලයෙන් මත්වතුර බී වෙරිමාරගාතයෙන් යාළුවාගේ ලිංගික අවයවය තියුණූ ආයුධයකින් කැපූ පුද්ගලයකු මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත යවා ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වියළුව තල්දෙන ප්‍රදේශයේ වයස අවුරුදු 55 ක පුද්ගලයෙකි.
අධීක ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් සිහි විකල්ව සිටියදී ඔහු සමග එකට මත් පැන් පානය කළ තවත් මිතුරකු විහිළුවකට මෙන් මෙලෙස අත තිබූ පිහියකින් ලිංගික අවයවය කපා දමා ඇතැයි දැන ගන්නට ඇත.
ලිංගික අවයවය කැපීම නිසා බරපතළ තුවාල සහිතව වැටී සිටි මෙම පුද්ගලයා ඔහුගේ තවත් මිතුරන් පිරිසක් එක්ව පසුව රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපන්න තිබුනේ සුරුට්ටුවෙන් එල්ලෙන හම විතරනේ .මේ යකා සම්පූර්ණයෙන්ම කපලා වගේ
තුවාලකරු අනතුර කල යාලුවගෙ බිරිඳ සමග සම්බන්ධතා පවත්වනවා ඇති කියලා හිතෙනවා සොයා බලන්න
වෙරි මරගාතේ සිටියත් අවශ්‍ය ස්තානය සොයා ගත්තේ කොහෙමද? මිණුම් පිවිය පාවිච්චි කළාද?