
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 47 අධික වටිනා මත් පෙති තොගයක් ලොරියකින් රැගෙන යමින් සිටි තිදෙනෙකු තොටලග ප්‍රදේශයේදී අත්අඩංගුට ගත් බව මෝදර පොලිසිය කියයි.
සැකකරුවන් සමග මත් පෙති 18,900 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් පාසල් සිසුන් ඉලක්ක කර මත් පෙති අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කණ්ඩායමක තිදෙනෙකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd