(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ගෝඨා ගෝ ගමේ පළවෙනි හට් එක ගැහුවෙ එක්සත් ජාතික පක්ෂයේ ආශු මාරසිංහලා බව කොළඹ දිස්ත්රික් මන්ත්රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රනිල් වික්රමසිංහ ජනාධිපති වුණාට පසුව ඒ හට් වලට මොනවා වුනාදැයි නොදන්නා බවද වීරවංශ මහතා කීය.
මහජනයා නිර්වින්දනය කර දැන් ටෙලිකොම් ,ලංකා හොස්පිට්ල් විකුණන්න ට හදන බවත් මේ අපරාධයට ඉඩ දිය යුතු නැති බවත් වීරවංශ මහතා කීය.
COMMENTS
SLT විකුණුවම එව ගන්න අපිට බහැ...උම්බලම තමයි එවත් ගන්නෙ...අ් නිකන් පලයන් යන්න.
කරච්චලෙ බැරුවා. ඔක්කොම බල්ලො කුක්කො උඩුබුරන්න පටන් අරගෙන.
විමල් වැනි අය දැන් කටපියාගන ඉන්න තරමට උගත් කමින් මද අපේ රටේ මහඡනතාව රැවටීම තුලින් ගන්නා වැරදි තීරන අඩුකරගක හැකියි යයි මටනම් හොටම විශ්වසයි. මොකද නායකයින් යැයි සිතාසිටින විමල්වැ වැනි පුද්ගලයන් මේ රටට කටින් කරල තියෙන හානිය තවත් අව්රැදු සියයකටවත් නිවැරදි කල නොහැකි තක්වයක් දැනටමත් අපේම ඇස් ඉදිරිපිට තියෙනවග මා පසක් කල යුතුයයි නොසිතමි
අනේ නිකං යන්න වංස. මූණත් එක්ක තරහට නහය කැපුවෙ තමුං සහ ගම්මංපිල. දැන් එනව රටට බණ කියන්න. පුලුවන්නං තනියෙං ඇවිත් එක ආසනයක් අරං පෙන්නන්න.
බඩ වඩා ගැනීම තමන්ගේ ප්රතිපත්තිය කොට ගත් මේ වගේ අපතයෝ තමයි මහතීර් මොහොමඩ් වයි, ලී ක්වාන් යූ වයි ගෙනල්ලා අපේ රට මේ විපතට පත් කලේ.
මොකෝ මේ ටිකදවසක් සද්දයක් නැතිව ඉඳලා නින්දෙන් ඇහැරිලා වගේ. මේ පාර කොහාට හෙත්තුවෙන්නද කල්පනා කෙරුවේ මෙච්චර කල්. තවම පෙන්නේ නැද්ද වැඩි ජන මතය කොහාටද කියලා.