
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට ඉදිරියේදී ගෑස් ආනයන කිරීමේදී රජය මැදිහත් වන්නේ යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ගෑස් මිලදීගැනීම අනාගතයේදී භාණ්ඩාගාරයේ ඉහළ මට්ටමේ මණ්ඩලයක මැදිහත් වීමෙන් සිදුකරන බවත් ගෑස් ආනයනයේදී සිදුවන්නේ යැයි කියන දූෂණ, අක්‍රමිකතා සහ කොමිස් ගැහිලි සියල්ල ඒ අනුව නතර වන බවත් අමාත්‍යවරයා කියයි.
අමාත්‍යවරයා පැවසුවේ එම තීරණයත් සමඟ අක්‍රමිකතා නිසා සමාගම්වලින් ඉවතට ගිය මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ත් හාල් වගේ ද