(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට තීරණයක් ඇතැයි පොලිස්පතිවරයා අද (05) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රෝහාන්ත අබේසුරිය මහතා මෙම දැනුම් දීම සිදුකරනු ලැබුවේ ශානි අබේසේකර මහතා ගොනු කර තිබූ රිට් පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වලං සේදීමේ ප්‍රතිඵලය.