(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 54 දෙනකු වාර්තාවීමත් සමඟ අද (24) දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 880 ක් දක්වා ඉහළ ගියේය.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,00,571ක් දක්වා ඉහළ ගොස් තිබේ.

COMMENTS