IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


යාපනය ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට

( තිළිණි ද සිල්වා )

ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි හී ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආංරචි මාර්ග සදහන් කර සිටී.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි ධීවරයින් දෙදෙනෙකු බවද එමා කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ඉන්දියාවේ නාගපට්නම් මුහුදු ප්‍රදේශයේදී එරට ආරක්ෂක අංශ විසින් අද (23) මෙම ලාංකික  ධීවරයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඔවුන් දෙදෙනා දකුණු ඉන්දීය වේදාරනියම් වෙරලාරක්ෂක බලධාරින් වෙත භාරදී ඇති අතර වැඩිදුර ප්‍රශ්න කිරිම් සදහා පොලිස් රැදවුම් බාරයට පත් කර ඇත.



අදහස් (2)

යාපනය ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට

SL Saturday, 23 October 2021 08:49 PM

කරුණාකර පෝක් සමුද්‍ර සන්ධිය අවට සංවේදී පරිසර කලාපය ආරක්ෂාවට පැරණි බස් රථ දැමීමේ ව්‍යාපාරය ඉක්මනින් කඩිනම් කරන්න. මේ මුහදත් මල මුහුදක් නොවෙන්නට නම් 2/3 බලය තියෙන ,බලය දුන්නු රජයකට සහ පක්ෂ විපක්ෂ භේදයක් නැතිව පාර්ලිමේන්තුවේ තීරණයක් ගන්න. නැතිනම් ඔය ගිරිය පුප්ප්පන් පෙළපාලි වල කෑ ගහන ඒවායින් වැඩක් නැහැ

:       0       0

පන්ති පහ. Saturday, 23 October 2021 08:52 PM

අනුර කුමාර සහෝදරයා ඔබ නිහඬ මොකද ??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 312 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 839 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1263 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site