(ජේ.කේ.එල්. චාමින්ද)
රළ පහරත් සමග මුහුදු ජලය ගොඩට ගලාගෙන එම නිසා ගාල්ල සමුද්‍ර මාවතේ පිරි තිබු මුහුදු වැලි හා සුන්බුන් ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරියේ හා ගාල්ල පොලිසිය එක්ව අද (03) කටයුතු කරණු ලැබිය.
බැකෝයන්ත්ර යොදාගෙන මාර්ගයේ පිරිතිබු වැලි ඉවත් කිරිමට කටයුතු කරණු ලැබිය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.