(මලිෂා ගුණවර්ධන)
කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
අද (29) දිනයේදී කොරෝනා ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙකු වාර්තා තිබේ.
කොරෝනා වයිරසය ආසාදනය වු බව තහවුරු විමෙන් පසුව ඔවුන් හලාවත සහ රත්නපුර රෝහල් වලින් කොළඹ අයිඩීඑච් රෝහලට එවා ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
මේ ව විට කෙරෝනා යැයි සැක පුද්ගලයින් ද 117 දෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබති. දැනට කොරෝනා ආසාදිත වී සිටින 117 දෙනාගෙන් සුවය ලබා පුද්ගලයින් 11 දෙනෙකු සිය නිවෙස් වලට පිටව ගොස් ඇතැයිද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
වයිරසය ආසාදනය වීමෙන් ඊයේ(28) මාරවිල පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු මිය ගියේය.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 117 දක්වා ඉහළට