IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


සාපෙළට හැඳුනුම්පත් නැති අයට අනන්‍යතා පත්‍ර 65,000 ක්

ජයන්ත සමරකෝන්

එළැඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්පත්කරුවන් අතරින් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලැබී නොමැති විභාග අපේක්ෂකයින් සඳහා වලංගු අනන්‍යතා පත්‍ර 65,000 ක් මේ වන විට නිකුත් කර ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.

තවත් වලංගු අනන්‍යතා පත්‍ර 10,000 ක් අදත් (20) හෙටත් (21) නිකුත් කරන බවද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා අද (19) පැවසීය.

පුද්ගල ඡායාරූපය සහිතව ජාතික හැඳුනුම්පතේ දත්ත ඇතුළත් කර බලයලත් නිලධාරියකුගේ අත්සන සහිතව නිකුත් කර ඇති මෙම අනන්‍යතා පත්‍රය විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් දැනටමත් පිළිගෙන ඇතැයි ද ඒ මහතා කීය.



අදහස් (1)

සාපෙළට හැඳුනුම්පත් නැති අයට අනන්‍යතා පත්‍ර 65,000 ක්

Sunil Tuesday, 19 November 2019 07:07 AM

මෙහෙම වැඩක්වත් හරියට කරගන්න බැරි රාජ්‍ය තන්ත්‍රයක්ද අපිට උරුම ?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 154 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site