
(ඉන්දිකා රාමනායක)
බුදුරුව සහිත සාරියකින් සැරසී නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට පැමිණි සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි.
සැකකාරිය මෙම සාරියකින් සැරසී රෝහලට පැමිණි සිටින බවට ලැබුණු තොරතුරු අනුව පොලිසිය ගොස් ඇය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය මන්නාරමේ පදිංචිකාරියකි.
COMMENTS
ඕක මොකක්ද? බෙල්ලන්තර පැත්තේ එක්කෙනෙක් තමන් බුදු වුණා කියලා කියනවා. පොලිසිය ඒ ගැන මොකද කරන්නේ?
යන්තන් ඇති, තවත් දැවෙන ප්‍රශ්නයක් ඉවර කර, සෞභාග්‍යයේ දේශයට අප කැන්දන් යන ජනාධිපතිතුමාට අපගේ රෙස්පෙක්ට් එක...
ඥාණසාර හාමුදුරුවන්ට මේකට හොඳ තීන්දුවක් දෙන්න පුළුවන්.
එකත් එකටම දමිල හෝ මුස්ලිම් කාන්තාවක් වෙන්න ඕනේ... බුදුරුවට අගෞරව කරන්නේ අන්‍යාගමිකයන්නේ...
ඔන්න ලොකු වැඩක් කරලා..
පුදුම ශ්‍රද්ධාවක්නේ පොලිසියට තියෙන්නේ. නීතිය බරපතල විදියට අවභාවිතා කරලා කරපු අත්අඩංගුවට ගැනීමක්. මීට වැඩියෙන් අමු අමුවේ නීතියට පටහැනි දේවල් බුදුදහමට විරුද්ධ දේවල් ලංකාවේ වෙනවා. පුලුවන් නම් ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා පෙන්වන්න...
මේ බුදුන් නොව, ජෛන මහාවීරයි... වෙබ් එකේ බලන්න.