(ඉන්දිකා රාමනායක)
මීගමුව ප‍්‍රදේශයේ දෙපිරිස් අතර ඇතිවූ ගැටුමෙන් පසු ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය සිද්ධිය සමතයකට පත්කර ගැනීමට ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම දෙපාර්ශ්වය ප‍්‍රදේශයේ ආගමික නායකයන් හමුවේ මෙම ඉල්ලීම කර ඇති බවත් එම ආගමික නායකයන් සිද්ධිය පොලිසියට දැනුම් දී ඇති බවත් රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම සිද්ධිය සමතයට පත්කරගෙන දෙපාර්ශ්වය පෙර පරිදි ආගමික හා ජාතික වශයෙන් සහජීවනයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් මතුවී ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන් මෙම ඉල්ලීම කර ඇති බවත් රුවන් ගුණසේකර මහතා පැවැසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාසය භාර පොලිස් අධිකාරී චන්දන අතුකෝරළ මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
854
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මීගමුවේ දෙපිලම සමාදානයට කැමතිවෙති
hira Thursday, 09 May 2019 06:31 AM
අයියෝ කාදිනල් තුමා කියපු විදියට ඔය දෙගොල්ලොම අදහන්නේ එකම නොපෙනෙන දෙවි කෙනෙක්නෙ. මොකටද ඇන කොටා ගන්නේ අප්පා.