
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කොළඹ ලිප්ටන් වටරවුමේදී අද (8) පස්වරුවේ උද්ඝෝෂනයේ නිරත විය.
මර්දනය නවතා මිනීමරු චෞර රනිල් ගෙදර යන ලෙස සහ හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙසත් සිරගතකල සියලු අරගලකරුවන් වහා නිදහස් කරන ලෙසත් යන ඉල්ලීම ඔවුහු ඉදිරිපත් කළහ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි අතර ගුරු විදුහල්පතිවරු ඔහු සාදරයෙන් පිළිගෙන සිය උද්ඝෝෂණය සඳහා එක් කරගත්හ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
මේ පිරිස කිසිය ආණ්ඩුවකට රට කරන්න දෙන්නේ නැහැ.
ගුරුවරු ටික ළමයින්ට උගන්නන්නේ නැතුව අනිත් හැම වැඩක්ම කරනවා. ටියුෂන්වලින් පුළුවන් තරම් කපනවා. පාසලට ඇවිල්ලා බොරු කරන එකමයි කරන්නේ... ඉතාම සක්කිලි ගුරුවරු තමයි අපේ රටේ ඉන්නේ. මේ අයට ඕනේ සල්ලි විතරයි. මේ අයගේ පවුල් සුඛිත මුදිත වෙන්න විතරයි ඕනේ... ළමයින්ට බොරු කරල පඩියත් හොරා කාලා ජීවත්වෙන ජාතියක්... හැබැයි ඔය කිසිම ප්‍රශ්නයක් උතුරේවත්, නැගෙනහිරවත් නැහැ.. මේ කාලකන්නි අධ්‍යාපනය කන්නේ දකුණු ළමයින්ගේ විතරයි...
මේ ජෙප්පන්ගේ හෙවනැලි. හරියන්නේ ප්‍රේමදාස ක්‍රමය. අපි ටයර් සපයන්නම්...!